News Line| Off Air
Generic placeholder image

Oct
10

ළමා රෝහලේ සාත්තු සේවිකාවකටත් කොරෝනා

604 Views


ළමා රෝහලේ  සාත්තු සේවිකාවකටත් කොරෝනා

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාත්තු සේවිකාවකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා.

මෙම රෝහලේ බිළිඳියකට කොරෝනා ආසාදනය වී තිබෙන බව දැනගත් පසු රෝහල් කාර්ය මණ්ඩලය PCR පරික්ෂණයට ලක්කළ අතර එහිදී මෙම සාත්තු සේවිකාවකට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post