News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

620 Views


කොළඹ ප්‍රදේශ කිහිපයකට අද  ජල කප්පාදුවක්

අද (10) දිනයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.

මේ අනුව අද රාත්‍රි 10 සිට පසුදින උදෑසන 10 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පැවසුවා. ඒ අනුව කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශවලට මෙන්ම කොළඹ 01 සහ 11 යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇත.


News Articles
Latest Videos
Most Popular Post