ඕස්ට්‍රේලියාවේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කල නවතම පර්යේෂණයකින් කොරෝනා වෛරසය මුදල් නෝට්ටු සහ ජංගම දුරකථන තිර මත දින 28 ක කාලයක් ( මාසයකට ආසන්න කාලයක් ) නොනවැසි පැවතිය හැකි බවයි.
මේ අනුව මෙම වෛරසයේ ව්‍යාප්තිය ඉතා ඉහල මට්ටම පැවතිය හැකි බව එම පර්යේෂකයිනයි අවදාරණය කරනවා. සෑම අවස්ථාවකදීම නිතරම වාගේ දෑත් සෝදා හැරීම වඩාත් ආරකෂාකාරී පියවරක් බවද ඔවුන් සදහන් කරනවා.