News Line| Off Air
Generic placeholder image

Oct
12

රාජගිරිය රිය අනතුරට අදාළ නඩුව විභාගයට දින නියම කරයි

318 Views


රාජගිරිය රිය අනතුරට අදාළ නඩුව විභාගයට දින නියම කරයි

රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අැතුළු තිදෙනෙකුට ඒරෙහිව මහාධිකරණය හමුවේ පවරා අැති නඩුව විභාග කිරීමට දින නියමකර තිබෙනවා.

ඒ් අනුව අදාළ නඩුව විභාගයට ගැනෙන්නේ, දෙසැම්බර් මස 11 වැනිදා සිටයි.

මහාධිකරණය විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර අැත්තේ, රිය අනතුරට අදාළ ජීප් රථය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවකට, ඔහුගේ රියදුරාට සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට අදාළ රිය අනතුර සම්බන්ධයෙන් චෝදනා ඒල්ල වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post