News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

කොරෝනා බියෙන් රුහුණු සරසවියේ විද්‍යා පීඨයත් වැසෙයි

722 Views


කොරෝනා බියෙන් රුහුණු සරසවියේ විද්‍යා පීඨයත්  වැසෙයි

රුහුණ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ පියාට කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙන අතර මේ හේතුවෙන්එම දරුවා ආශ්‍රය කල පුද්ගලයින්ට සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන තිබෙන අතර ඊට අදාලව විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය ද තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post