News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

ඉදිරි දින කිහිපය තුල දිවයින පුරා ප්‍රදේශ වලින් කොරෝනා ආසාදිතයින් හමු විමේ ප්‍රවණතාවයක්

1274 Views


ඉදිරි දින කිහිපය තුල දිවයින පුරා ප්‍රදේශ වලින් කොරෝනා ආසාදිතයින් හමු විමේ ප්‍රවණතාවයක්

කොරෝනා ආසාදිතයින් ඉදිරි දින කිහිපය තුල දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් හමුවීමේ ප්‍රවනතාවයක් ඇති විය හැකි බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම
මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන ලද බොහෝ සේවකයින් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වීම ද මෙයට විශාල බලපෑමක් එල්ල කරන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post