News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

කදාන ලෙකෝ ආයතනයේ සේවකයින් 12 කට කොරෝනා

897 Views


කදාන ලෙකෝ ආයතනයේ සේවකයින් 12 කට කොරෝනා

කඳාන, නාගොඩ ප්‍රදේශයේ පිහිටි සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සේවකයින් 12 දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා.

එම ආයතනයේ නිලධාරියෙකුගේ දියණියක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ලද අතර එම අදාල නිලධාරියාටද මෙම වෛරසය අසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. ඉන් පසු ඔහු ඇසුරු කල පුද්ගලයින් 12 දෙනෙක් හටද කරන ලද PCR පරීක්ෂණ වාර්තාව අනුව එම පුද්ගලයින් 12 දෙනාටම ද මෙම වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post