News Line| Off Air
Generic placeholder image

Oct
13

අැදිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළදසැල් සහ ඔෞෂධහල් අද සිට දින තුනක් වැසේ

843 Views

අැදිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළදසැල් සහ ඔෞෂධහල් අද සිට දින තුනක් වැසේ

නිරෝධායන අැදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සියලුම වෙළදසැල්ස හ ඔෞෂධහල් අද සිට දින තුනක් වසා තැබීමට තීරණයකර තිෙබනවා.

පොලිසිය පැවසුවේ, ඒම ක්‍රියාමාර්ගය දැඩිව ක්‍රියාත්මක කරන අතර ඒය කඩ කරන්නන්ට ඒරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි.

News Articles
Latest Videos
Most Popular Post