News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
13

මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුර 1400 අභියස

453 Views


මිනුවන්ගොඩ කොරෝනා ආසාදිත පොකුර 1400 අභියස

හදුනාගත් මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා ආසාදිත පොකුරෙන් හඳුනාගෙන ඇති ආසාදිත ගණන 1,400කට ආසන්න වී තිබෙනවා. එය සටහන් වන්නේ 1,397ක් ලෙසයි.

ඊයේ දිනයේ දී එම පොකුරෙන් නව ආසාදිතයින් 90 දෙනෙකු හදුනාගත් අතර ආසාදිතයින්ගෙන් 40 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින්අ නෙක් ආසාදිතයින් 50 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ සමීපතමයින් වනවා.


News Articles
Latest Videos
Most Popular Post