News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
13

පින්නවල බ්‍රැන්ඩික්ස් සේවකයින් 19කට කොරෝනා

984 Views


පින්නවල බ්‍රැන්ඩික්ස්  සේවකයින්  19කට කොරෝනා

පින්නවල බ්‍රැන්ඩික්ස් ආයතනයේ ද සේවකයන් 19 දෙනකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා.

මේ වන විට එම ආසාදිතයින් ගාල්ල කොග්ගල, මාතලේ ලග්ගල, පල්ලම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙන බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍යවරිය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post