News Line| Off Air
Generic placeholder image

Oct
14

කොරෝනා 5000 සීමාව පනියි

316 Views


කොරෝනා 5000 සීමාව පනියි

දිවයින තුළ මේ වනවිට කොරෝනා වෙෙරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 5000 සීමාව ඉක්මවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එ් අනුව මෙතෙක් වාර්තාව වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 5038ක්.

මෙතෙක් සුවය ලබා අැති සංඛ්‍යාව 3328ක් වන අතර 1697 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post