News Line| Off Air
Generic placeholder image

Oct
14

කොරෝනා ආසාදිතයින් හමු වීම නිසා බොරැල්ලේ අතුරු පාරක් වසයි

952 Views


කොරෝනා ආසාදිතයින් හමු වීම නිසා බොරැල්ලේ අතුරු පාරක් වසයි

කොරෝනා ආසාදිතයින් 04 දෙනකු වාර්තා වීමත් සමග බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ අතුරු මාර්ගයක් තාවකාලිකව වසා දැමීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

එම අතුරු මාර්ගයේ ආසාදිතයින් ඇසුරු කල පුද්ගලයින් පිරිසක් pcr පරීක්ෂණ සිදු කිරීමට පියවර ගත් අතර එහිදී කොරෝනා ආසාදිත බවට කිසිදු අයෙක් තහවුරු වී නොමැති බවද සදහන්.


News Articles
Latest Videos
Most Popular Post