මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 04 දෙනකු හදුනාගෙන තිබෙන බව වාර්තා වෙනවා..
එම ආසාදිතයින් මතුගම යටදොල , මතුගම බදුගම , පැලවත්ත යන ප්‍රදේශ වලින් වාර්තා වන අතර නාගොඩ රෝහලේදී සිදු කරනු ලැබූ pcr පරීක්ෂණවලදී මේ බව තහවුරු වුණ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි මල්කා ගුණසිංහ මහත්මිය වැඩි දුරටත් සදහන් කළා.