News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

කොරෝනා අස්සේ තියන ලංකා ප‍්‍රිමියර් ලීග්

602 Views


කොරෝනා අස්සේ තියන ලංකා ප‍්‍රිමියර් ලීග්

ලංකා ප‍්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියේ සියලූ‍ තරග ක‍්‍රීඩාංගන දෙකකදී පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ පල්ලේකැලේ ක‍්‍රීඩාංගනයේ දී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගනයේ දීය.

නොවැම්බර් 21 වනදා සිට ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සදහා විදෙස් ක්‍රීඩකයින් 75 දෙනකු සහභාගී වීමට ද නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post