News Line| Off Air
Generic placeholder image

Oct
14

කොවිඩ් රෝගීන් හදුනාගන්න නව ක්‍රමයක්

588 Views


කොවිඩ් රෝගීන් හදුනාගන්න නව ක්‍රමයක්

කොරෝනා රෝගීන් හදුනා ගැනීම සදහා නව ක්‍රමයක් රුසියාව විසින් සොයා ගෙන තිබෙනවා. එනම් සුනඛයින් මාර්ගයෙන් කොරෝනා රෝගීන් හදුනා ගැනීමයි.

පුහුණු කරන ලද සුනඛයන් හරහා ආසාදිතයන් හඳුනාගැනීමට පියවර ගෙන තිබෙන අතර එරට ගුවන්තොටුපළ වෙත පැමිණෙන ආසාදිතයින් මේ ආකාරයෙන් සොයා ගැනීමටයි එරට බලධාරීන් තීරණය කර තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post