News Line| Off Air
Generic placeholder image

Oct
14

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට අධිකරණය මිලියන 12ක දඩයක් නියම කරයි

338 Views


නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට අධිකරණය මිලියන 12ක දඩයක් නියම කරයි

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වු නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාගෙන් රුපියල් මිලියන 12 ක දඩ මුදලක් අය කර ගැනීමට අධිකරණය අද නියෝග කළා.

එ් කපිතාන්වරයා තමා වැරදිකරු බවට පිළිගැනීමත් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post