News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

ඇපල් සමාගමෙන් නවතම ජංගම දුරකථන පෙළක්

921 Views


ඇපල් සමාගමෙන් නවතම ජංගම දුරකථන පෙළක්

ඇපල් සමාගම විසින් නවීන තාක්ෂනය වඩාත් වැඩි දියුණු කරන ලද ඇපල් iPhone කිහිපයක් වෙළෙදපොළට හදුන්වා දී තිබෙනවා. එනම් iPhone 12, iPhone 12 Pro, iPhone 12 Pro Max සහ iPhone 12 mini යනුන් නම් කර ඇති මෙම නිෂ්පාදනයන් වේගවත් 5G සම්බන්දතාවයෙන්ද යුක්ත වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post