News Line| Off Air
Generic placeholder image

Oct
14

කොරෝනා බියෙන් හෝමාගම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වැසෙයි

1041 Views


කොරෝනා බියෙන් හෝමාගම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වැසෙයි

හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණි බව කියන කොරෝනා ආසාදිතයෙකු හේතුවෙන් එම වෛද්‍ය මධ්‍යස්ථානය මුද්‍රා තබා තිබෙනවා. එහි සේවය කල වෛද්‍යවරයා ඇතුළු තිදෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනය ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කොරෝනා ආසාදිත පුද්ගලයා රත්මලාන බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ කරන පුද්ගලයෙක් වන අතර තෙවන pcr පරීක්ෂණයේ වාර්තාවට අනුව මොහුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post