පවතින තත්වය හමුවේ කොරෝනා අසාදිත බවට හදුනාගැනෙන PCR පරීක්ෂණය සිදු කිරීම සදහා මෙරට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවල සහයෝගය ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් විසින් දක්වා තිබෙන බව ද සදහන්.