News Line| Off Air
Generic placeholder image

Oct
15

වසංගත තත්ත්වය පාලනයට ජනතා සහය ලැබුණොත් රට වැසීමේ අවශ්‍යතාවක් නොමැති බව වෙෙද්‍ය ජයරුවන් බණ්ඩාර කියයි

333 Views

වසංගත තත්ත්වය පාලනයට ජනතා සහය ලැබුණොත් රට වැසීමේ අවශ්‍යතාවක් නොමැති බව වෙෙද්‍ය ජයරුවන් බණ්ඩාර කියයි

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඇතැම් ප‍්‍රදේශවලට නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුණද, රට සම්පූර්ණයෙන් වසා දැමීමට මෙතෙක් අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසුවේ, මහජනතාව සහයෝගය ලබාදෙන්නේ නම් මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කළ හැකි බවයි.

News Articles
Latest Videos
Most Popular Post