News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

තවමත් කොරෝනා සමාජගත වී නෑ – සෞඛ්‍ය අංශ කියයි

762 Views


තවමත් කොරෝනා සමාජගත වී නෑ – සෞඛ්‍ය අංශ කියයි

ශ්‍රී ලංකව තුල තවමත් කොරෝනා වසංගතය සමාජ ගත වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සදහන් කරනවා. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ තවමත් සමාජ ගත වී නොමැති මෙම වසංගතය පාලනය කිරීමට ක්‍රියා කිරීම ජනතාවගේ වගකීම බවයි.

එමෙන්ම මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් මේ වන විට කිසිම අසාදිතයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර නොමැති බවත් දන්වා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post