News Line| Off Air
Generic placeholder image

Oct
15

ඊයේ දිනයේ පමණක් pcr පරීක්ෂණ 9974ක්

455 Views


ඊයේ දිනයේ පමණක් pcr පරීක්ෂණ 9974ක්

පවතින තත්වය හමුවේ ඊයේ දිනය තුල පමණක් සිදු කරන ලද pcr පරීක්ෂණ ගණන 9974ක් බව කොවිඩ් වැළක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සදහන් කරනවා.

ඒ මෙරට එක් දිනක් තුල සිදු කරන ලද වැඩිම pcr පරීක්ෂණ ගණනයි.


News Articles
Latest Videos
Most Popular Post