News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 04ක් හමු වෙයි

861 Views


රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 04ක් හමු වෙයි

රද්දොළුගම ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකින් කොරෝනා ආසාදිතයන් සිවුදෙනකු හමුවී තිබෙනවා.

එම පුද්ගලයින් ඇසුරු කල ආශ්‍රිතයින් මේ වන විට හදුනා ගෙන ඔවුන් හට වැඩි දුර සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කර තිබෙන අතර මේ වන විට එම ප්‍රදේශයට ඇදිරි නිතිය පැනවීමට කටයුතු නොකලද හැකි තාක් සිය නිවෙස් තුලට වී සිටින ලෙස එම ප්‍රදේශයේ ජිවත් වන ජනතවගෙන් පොලීසිය ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post