අද වන විට හමුවන කොරෝනා අසදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා තවත් ඇදන් ඉතිරිව ඇත්තේ 170ක් පමණක් බව කොවිඩ්- 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
මේ වන විට කොරෝනා ආසාදිතයින් සදහා සුදානම් කර තිබු ඇදන් 1712 කෙන් 1542ක් කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබනවා.