News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

කොරෝනා වලින් ආරකෂා වීමට අගමැති ඉදිරියට වීදුරුවක්

984 Views


කොරෝනා වලින් ආරකෂා වීමට අගමැති ඉදිරියට වීදුරුවක්

පවතින තත්වය හමුවේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමේ පියවරක් වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සිදුවන සාකච්ඡා වලදී අගමැති අසුන් ගෙන සිටින මේසය මත විදුරු ආවරණයක් සකස් කර තිබෙනවා.

එමෙන්ම සාකච්ඡා වලට සහභාගී වන සියලු නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුගමනය කල යුතු වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post