කොළඹ නගරයේ කොරෝනා අසාදිත බවට සැකපිට 275 දෙනෙකු පීසීආර් පරික්ෂණවලට ඊයේ ලක් කෙරුණු අතර එම වාර්තා අද දිනයේ නිකුත් වීමට නියමිත බව වාර්තා වෙනවා.
අදාල පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත්තේ කොළඹ මැනිං වෙළඳපොළේ හා බස් නැවතුම්පොළේ 100 දෙනෙක්ද, යූනියන් පෙදෙසේ මහල් නිවාස සංකීරණයක හා ඒ අවට ප්‍රදේශයේ 100 දෙනෙක්.