News Line| Off Air
Generic placeholder image

Oct
16

මරදාන ප්‍රදේශයේ බැංකු නිළධාරිනියකටත් කොරෝනා

1072 Views


මරදාන ප්‍රදේශයේ බැංකු නිළධාරිනියකටත් කොරෝනා

කොළඹ මරදාන ප්‍රදේශයේ වාණිජ බැංකුවක සේවය කරන නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව කරන ලද pcr පරික්ෂනයකින් තහවුරු වී තිබෙනවා.

බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සදහන් කරන්නේ වයස අවුරුදු 33 වන මෙම ආසාදිත නිලධාරිනියගේ සමීපතමයින් හා ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමු කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post