මේ වන විට නිරෝධායන ඇදිරි නිතිය පවතින ප්‍රදේශ වල සිටින නීතිඥවරුන් ඇතුළු සියලු පාර්ශ්ව නඩු කටයුතු සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට ඒම තහනම් කර තිබෙනවා.
මේ අනුව ඇදිරි නිතිය පවතින කාලය තුල මෙලෙස පැමිණෙමින් වලකින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා වැඩි දුරටත් නිවේදනයක් මගින් දන්වා තිබෙනවා.