නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල සියලු වෙළදසැල් සහ ඔෞෂධසැල් අද සිට යළි වසාදමන බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවට දැනුම් දෙන්නේ, පවතින තත්ත්වය යටතේ අනෙකුත් ප්‍රදේශවල ජනතාව ද සංචරණය සීමා කොට කොරෝනා වෙෙරස ව්‍යාප්තිය පාලනය සදහා සහයෝගය ලබාදෙන ලෙසයි.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට ආහාර ද්‍රව්‍ය සහ ඔෞෂධ ලබා ගැනීමට ඊයේ උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා ආහාර ද්‍රව්‍ය වෙළදසැල් සහ ඔෞෂධසැල් විවෘතව තැබුණා.