News Line| Off Air
Generic placeholder image

Oct
17

CID අධ්‍යක්ෂ කට මාරුවක්

1357 Views


CID අධ්‍යක්ෂ කට මාරුවක්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි G. N ද සොයිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ධුරයට පත් කර තිබෙනවා. මේ අතර හිටපු අධ්‍යක්ෂ ඒ ආර්.පී.ජේ.ද අල්විස් ත්‍රස්ත මර්ධන කොට්ටාසයේ අධ්‍යක්ශ ලෙස පත්කර යවා තිබෙනවා.

මේ අතර රිශාඩ් බදියුදීන් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියට පසුගියදා නීතිපතිවරයා හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ශ වරයාට සිය අප්‍රාසාදය පළ කළා.


News Articles
Latest Videos
Most Popular Post