News Line| Off Air
Generic placeholder image

Oct
18

කොළඹ නාවික තටාංකාගණයේ සේවකයින් 05 දෙනෙකුට කොරෝනා

637 Views


කොළඹ නාවික තටාංකාගණයේ සේවකයින් 05 දෙනෙකුට කොරෝනා

කොළඹ නාවික තටාංකාගණයේ සේවයේ නියුතු සේවකයින් 05 දෙනෙකු කොරෝනා අසාදනය වී තිබෙන බව වාර්තා වනවා.

මේ අනුව ඔවුන්ගේ සමීපතමයින් හා ආශ්‍රිතයින් මේ වන විට හදුනාගෙන තිබෙන අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරන බවයි වැඩි දුරටත් යුධ හමුදාපතිවරයා සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post