News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

නාවික සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා

818 Views


නාවික සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා

නාවික හමුදා සෙබළුන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කරන ලද පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

මෙම නාවික සෙබළුන් දෙදෙනා නිවාඩු ගොස් ආපසු පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටියදි කරන ලද පරීක්ෂණ වලිනුයි මේ බව හදුනාගෙන තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post