News Line| Off Air
Generic placeholder image

Oct
18

ගම්පහට අනිද්දා සිට රුපියල් 5000 දීමනාව

753 Views


ගම්පහට අනිද්දා සිට රුපියල් 5000 දීමනාව

මේ වන විට කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමට ලක්ව සිටින ගම්පහ ප්‍රදේශයේ පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් සදහා ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබන අගහරුවදා සිට ලබා දීම ආරම්භ කරන බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සදහන් කරන්නේ.

ඒ එම වැඩසටහනේ පළමු අදියර යටතේයි.


News Articles
Latest Videos
Most Popular Post