News Line| Off Air
Generic placeholder image

Oct
19

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමින් පළමු වරට තරගයක් දෙවන සුපිරි පන්දුවාරයක් දක්වා රැගෙන යයි

522 Views


විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමින් පළමු වරට තරගයක් දෙවන සුපිරි පන්දුවාරයක් දක්වා රැගෙන යයි

ipl තරගාවලියේ ඊයේ පැවැති මුම්බායි ඉන්දියන්ස් පිළ හා කිංග්ස් ඉල්වන් පන්ජාබ් කණ්ඩායම් අතර තරගයේදී ජයග්‍රහණය තීරණය කරනු ලැබුවේ දෙවන සුපිරි පන්දු වාරයකින්.

එම තරගයේදී කණ්ඩයම් දෙකම ලකුණු 176 ක් ලබා ගැනීමට සමත් වූ අතර එහිදී ජයග්‍රහණය තීරණය කිරීම සදහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වූ අතර එහිදී ද දෙපිලම ලකුණු සම තත්වයකට පත් වීම නිසා විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමින් පළමු වරට තරගයක් දෙවන සුපිරි පන්දුවාරයක් දක්වා රැගෙන යෑමට තීරණය කෙරුණා.

එහිදී පළමු වරට පන්දුවට පහර දුන් මුම්බායි පිල දෙවන සුපිරි පන්දු වාරයේදී ලකුණු 11 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල පන්ජාබ් පිලට හිමි වූ ලකුණු 12 ක ඉලක්කය පන්දුවාර 04 ක් තුල ලබා ගනිමින් එම කණ්ඩායම එම තරගය ජයග්‍රහනය කළා.


News Articles
Latest Videos
Most Popular Post