News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

කාදිනල් හිමිට අපහාස කළ කාන්තාවක් පොලිස් අත් අඩංගුවට

708 Views


කාදිනල් හිමිට අපහාස කළ කාන්තාවක් පොලිස් අත් අඩංගුවට

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පිළිබඳ සඳහන් කරමින් හා ආගම් අතර විරසක ඇති වන පරිදි ප්‍රකාශ ඇති වීඩීයෝවක් මුදා හැරීම සම්බන්ධව බත්තරමුල්ල ප්‍රදේශයේ දී කාන්තාවක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කරන්නේ මේ පිළිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.


News Articles
Latest Videos
Most Popular Post