News Line| Off Air
Generic placeholder image

Oct
19

රාජ්‍ය ආයතනවල මහජන දිනය යළි දැනුම් දෙන තෙක් අත්හිටුවයි

482 Views


රාජ්‍ය ආයතනවල මහජන දිනය යළි දැනුම් දෙන තෙක් අත්හිටුවයි

රාජ්‍ය ආයතනවල මහජන දිනය යළි දැනුම් දෙනතුරු නොපැවැත්වීමට අදාළ ආයතන වෙත රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් දී තිබෙනවා.

ඒහි ලේකම්වරයා පැවසුවේ, රාජ්‍ය ආයතනවල කටයුතු අත්‍යාවශ්‍ය සේවාවන්ට පමණක් සීමා කරන ලෙසට ඒම ආයතන වෙත දැනුම් දී ඇති බවයි.

ඒමෙන්ම කොරෝනා වෙෙරසයේ ව්‍යාප්තියත් සමග පුද්ගලයින් එක්රැස්වන ස්ථානවලට යාම හැකිතාත් අවම කළ යුතු බවයි අමාත්‍යාංශ ලේකම්වරයා මහජනතාවට දැනුම් දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post