News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

විශ්වවිද්‍යාල විභාග Online ක්‍රමයට

439 Views


විශ්වවිද්‍යාල විභාග Online ක්‍රමයට

පවතින තත්වය හමුවේ විශ්වවිද්‍යාල විභාග Online ක්‍රමයට පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සදහන් කරනවා.

ඒ අනුව ගත යුතු ක්‍රියාමාර්ග විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ආචාර්යවරුන් හට දැනුවත් කරන බවද එම කොමිසමේ සභාපතිවරයා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post