News Line| Off Air
Generic placeholder image

Oct
19

එකම පවුලේ දරුවන් තිදෙනා ළිඳට බිලි

1017 Views


එකම පවුලේ දරුවන් තිදෙනා ළිඳට බිලි

ගලේවෙල රන්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ ළිඳකට වැටී එකම පවුලේ ළමුන් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ, අද උදෑසන සිට ළමුන් තිදෙනා අතුරුදන්ව සිටීම හේතුවෙන් කළ සොයා බැලීමේදී ළිඳ තුළ තිබී ඔවුන්ගේ සිරුරු හමුවී ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 15 ක් හා 12 ක් වන ගැහැණු ළමුන් දෙදෙනෙකු හා ඔවුන්ගේ 7 හැවිරිදි සහෝදරයායි.


News Articles
Latest Videos
Most Popular Post