නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඔෞෂධසැල් අද දිනය තුළ විවෘතව පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
ඒ් අනුව අදාළ වෙළදසැල් අද උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබෙනු ඇති.
අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට පැමිණීමේදී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසට ද සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙනවා.