News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
20

වැලිකඩ බන්ධනාගාරයේ කුමන්ත්‍රණයක්

1353 Views


වැලිකඩ බන්ධනාගාරයේ කුමන්ත්‍රණයක්

වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ලක් ඇතිකර ඉන් පලායාම සඳහා රැඳවූවන් පිරිසක් කුමන්ත්‍රණය කරමින් සිටින බව බන්ධනාගාර බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා.

වැලිකඩ චැපල් වාට්ටුවේ රඳවා සිටින ඉන්දික නමැත්තකු මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන සැලසුම්කරු ලෙස හදුනා ගෙන ඇති අතර ‘රිවස්’ නමින් හඳුන්වන මත්ද්‍රව්‍යයක් රැඳවූවන්ට ලබාදී සිහි විකල් තත්ත්වයට පත්කර කැරැල්ලක් ඇති කිරීම සැලසුම වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post