News Line| Off Air
Generic placeholder image

Oct
20

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ ජනතාවට පන්දහසේ දීමනාව අද සිට

359 Views


ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ ජනතාවට පන්දහසේ දීමනාව අද සිට

නිරෝධායන ඇඳිරි නීතිය පවතින ගම්පහ දිස්ත්‍රික්කයේ ආදායම් අහිමි වූ පුද්ගලයින්ට රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම අද සිට ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා

ඒ සදහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 400ක්.


News Articles
Latest Videos
Most Popular Post