News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
20

වැල්ලම්පිටිය මාළු ව්‍යාපාරිකයකුට කොරෝනා

726 Views


වැල්ලම්පිටිය මාළු ව්‍යාපාරිකයකුට කොරෝනා

වැල්ලම්පිටිය, හල්මුල්ල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකුට කොරෝනා ආසාදිත වී ඇති බවට හදුනාගෙන තිබෙනවා. කරන ලද pcr පරීක්ෂණයේන ඒ බව තහවුරු වී තිබෙනවා.

45 හැවිරිදි ඔහු පෑලියගොඩ මාළු අලෙවිසැලේ ව්‍යාපාර කටයුතු කරන අයෙක් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මේ අනුව ඔහුගේ සමීපතමයින් හා ඔහු ඇසුරු කල පුද්ගලයින් ගෙන් මේ වන විට pcr පරීක්ෂණ ලබා ගෙන තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post