සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූශ් ගේ දේහය පිලිබදව අවසන් කටයුතු අද මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඔහුගේ දේහය ඔහුගේ පළමු බිරිය විසින් භාරගත් අතර වන විට දේහය මහරගම පමුණුව ප්‍රදේශයේ නිවසක තැන්පත් කර තිබෙනවා.