News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

පෑලියගොඩ මාළු වෙළෙද සංකීර්ණයේ 49 කට කොරෝනා

911 Views


පෑලියගොඩ මාළු වෙළෙද සංකීර්ණයේ 49 කට කොරෝනා

පෑලියගොඩ තොග මාළු වෙළෙද සංකීර්ණයේ සේවකයින් 49 කට පමණ කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව සිදු කරන ලද PCR පරීක්ෂණයක් මගින් තහවුරු වී තිබෙනවා.

මෙම PCR පරීක්ෂණය සිදු කරන ලද්දේ මෙම මාළු වෙළෙද සංකීර්ණයේ අහඹු ලෙස තෝරාගත් 100 දෙනෙකුගෙනි. මෙයින් 49 කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post