News Line| Off Air
Generic placeholder image

Oct
21

කුරුණෑගල රෝහලේ උපස්ථායිකාවකටත් කොරෝනා

784 Views


කුරුණෑගල රෝහලේ උපස්ථායිකාවකටත්  කොරෝනා

කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැලසීමියා රෝග ප්‍රතිකාර ඒකකයේ සේවය කරන උපස්ථායිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. මේ නිසා එම ඒකකයද තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් තීරණය කර තිබෙනවා.

කරන ලද pcr පරීක්ෂනයක් මගින් 40 හැවිරිදි කාන්තාවට සහ ඇගේ දියණියට වෛරසය ආසාදනය වී ඇති බව වැඩි දුරටත් තහවුරු වී තිබෙනවා.

මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැලසීමියා රෝග ප්‍රතිකාර ඒකකයේ සේවය කරන සියලුම නිලධරීන් හා රෝගීන් සදහා pcr පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post