News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2451ක් දක්වා නගී

513 Views


මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2451ක් දක්වා නගී

අද දිනයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 109ක් වාර්තා වී ඇති අතර 49 දෙනෙක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් , නිරෝධායන මධ්‍යස්ථාන වලින් 37ක් සහ ආශ්‍රිතයින් 23 දෙනෙකු ඊට අයත් වෙනවා.

ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2451ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post