News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

404 Views


ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවේ.

දිවයිනේ උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 50 පමණ තද සුළං ඇතිවිය හැක.


News Articles
Latest Videos
Most Popular Post