News Line| Off Air
Generic placeholder image

Oct
22

ඇඳිරිය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක තුනකට තැපෑලෙන් ඔෞෂධ

312 Views


ඇඳිරිය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක තුනකට තැපෑලෙන් ඔෞෂධ

මේ වනවිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල රෝගීන්ට අවශ්‍ය ඔෞෂධ තැපෑල ඔස්සේ බෙදා හැරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව පැවසුවේ, රෝහල්වල සායනවලින් ලැබෙන හා ඖෂධසැල්වලින් ලබාදෙන ඖෂධ එලෙස බෙදා හැරීමට කටයුතු කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post