News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා අනු පොකුරු රාශියක් – නිවෙස් තුලටම වී සිටින්නැයි දැනුම් දීමක්

1370 Views


ගම්පහ දිස්ත්‍රික්කයේ  කොරෝනා අනු පොකුරු රාශියක් – නිවෙස් තුලටම වී සිටින්නැයි දැනුම් දීමක්

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා අනු පොකුරු රාශියක් නිර්මණය වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

මේ අනුව එම අනු පොකුරු ආසාදිත ප්‍රදේශ වල සිටින ජනතාව අදාල ස්ථානයන් වලම රැදී සිටින ලෙසට දැනුම් දෙන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post