News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

කොට්ටාව මත්ස්‍ය වෙළෙඳ සැල් කිහිපයක සේවකයින් දෙවන PCR පරීක්ෂණයට

439 Views


කොට්ටාව මත්ස්‍ය වෙළෙඳ සැල් කිහිපයක සේවකයින් දෙවන PCR පරීක්ෂණයට

කොට්ටාව නගරයේ පිහිටි මාළු වෙළෙදසල් 13 ක සේවකයින් පිරිසක් අද pcr පරික්ෂණයට ලක් කරන බව බලධාරීන් සදහන් කරනවා. ඔවුන් මෙලෙස පරික්ෂාවට ලක් කරන්නේ දෙවන වරටයි.

මේ වන විට ඔවුන්ගේ සමීපතමයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post